1993 වසරේ ප්‍රදර්ශනය වූ බාසිගර් චිත්‍රපටය නිෂ්පාදනය කළ අබ්බාස් මස්තාන් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් තෝරාගෙන තිබුණේ සල්මාන් ඛාන් බව පසුගියදා පැවසීය. බ්ලොක්බාස්ටර් චිත්‍රපටයක් බවට පත් වූ මෙම චිත්‍රපටය සම්මාන රැසකටද එවකට පාත්‍ර විය.
සල්මාන් ප්‍රතික්ෂේප කළ චරිතය පසුව පිරිනැමුණේ බොලිවුඩයේ රජුන් වූ ෂාරුක්ටය. දිවානා චිත්‍රපටය හරහා ක්‍රමයෙන් හින්දි සිනමාව තුළ නමක් දිනා ගනිමින් සිටි ෂාරුක් බාසිගර් චරිතය පිරිනැමු මොහොතේදම එය සතුටින් භාරගත් බව මස්තාන් පවසා ඇත. සල්මාන් මෙම චරිතය දෙස සෘණාත්මක බැලුවද ෂාරුක් පිටපත උඩින් පල්ලෙන් කියවන විට පවා තමන්ට ලැබී ඇති චරිතය ධණාත්මක එකක් බව පැවසූ බව අබ්බාස් මස්තාන් සඳහන් කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
