ග්‍රේම් ඔෆ් ද ත්‍රොන්ස් ටෙලි කතා මාලාව මෙන්ම එක්ස් මෙන් චිත්‍රපට මාලාව හරහාද ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ සුරූපි හොලිවුඩ් සිනමා නිළි සොෆියා ටර්නර් පසුගියදා සිය සිවුවසරක සැමියා වූ ජෝ ජෝනාස් සමගින් දික් කසාද වූ බවට තොරතුරු වාර්තා වෙයි.
මීට සති කිහිපයක් තිස්සේ මේ පිළිබඳව විවිධ කට කතා පැතිරුණද සොෆියා මේ බව ප්‍රසිද්ධ කරනු ලැබුවේ සැප්තැම්බර් අවසන් සති අන්තයේදීය. මේ බව නිල වශයෙන් නිවේදනය කරද්දිද සොෆියා සිය අලුත්ම චිත්‍රපටය වූ ජොආන් හි රූපගත කිරිම් කටයුත්තක් සඳහා ස්පාඤ්ඤයට ගොස් තිබුණද බව දැන ගැනීමට ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
