කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණය නිසාවෙන් ජනප්‍රිය පුද්ගලයින්ට මුහුණ පෑමට සිදුවන අකරතැබ්බයන් පිළිබඳව තොරතුරු වර්තමානය වනවිට නිතරම වගේ වාර්තා වෙනවා. එලෙස වාර්තා වුණු අලුත්ම ලෝක ප්‍රසිද්ධ තරුව වන්නේ ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්. ඒ අනුව ටේලර් ස්විෆ්ට්ගේ ව්‍යාජ පින්තූර කිහිපයක්මීට දින කිහිපයකට පෙර X (ටිවිටර්) සමාජ වෙබ් අඩවිය තුළ සංසරණය වීම කාගෙත් අවධානයට ලක්වූ සිදුවීමක් විය.
''අසභ්‍ය'' ලෙස හුවා දැක්විය හැකි මෙම ව්‍යාජ ඡායාරූප පසුගිය දින කිහිපයේදිම සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණ අතර, පැය දහතකින් පසුව එය ඉවත් කර තිබුණි. ඉවත් කරන්නට පෙර ටේලර් ස්විෆ්ට්ගේ එම ඡායාරූප නැරඹු ප්‍රමාණය මිලියන 45ක් වි තිබුණි. මේ සම්බන්ධව ටේලර් ස්විෆ්ට් ප්‍රතිචාර දක්වා තිබුණේ මේවා පළ කර අය අපායටම යායුතු බවය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
