ලෝකයේ ඉහළම රසික අවධානය දිනාගත් ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග චිත්‍රපටයක් මීට දින කිහිපයකට පෙර නිකුත් කරන්නට සූදානම් කර තිබුණි. ඒ සැම් රොන්ච් අධ්‍යක්ෂණය කළ The Eras Tour ප්‍රසංග චිත්‍රපටයයි.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට මෙම ප්‍රසංග චිත්‍රපටය ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කිරිමට සැළසුම් කර තිබෙන බවය. ස්විෆ්ට්ගේ ප්‍රසංග චාරිකාවක් පදනම් කරගෙන කිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඇයගේම නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය මෙසේ නිකුත් කිරීම අවලංගු කර ඇත්තේ සුපිරි හොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම ඉදිරි දිනවල ප්‍රදර්ශනය කිරිමට සුදානම් කර තිබීම හේතුවෙනි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
