කාලයක් තිස්සේ හෘදයාබාධයකින් පීඩා විඳීමෙන් සිටින සුරූපි බොලිවුඩ් සිනමා නිළි සුෂ්මිතා සෙන් මේ වනවිට ඉන් පූර්ණ සුවය ලබා ඇති බව පවසා තිබේ. පසුගියදා ඇය සිය සමාජ පිටු හරහා සිය රසිකයින් සමඟ තම සෞඛ්‍ය තොරතුරු යාවත්කාලීන කරමින් ඡායාරූප කිහිපයක් බෙදාගෙන තිබෙනු දක්නට ලැබුණි.
මීට දින කිහිපයකට පෙර සිය යුරෝපීය නිවාඩුව නිමා කරමින් ආපසු ඉන්දියාවට පැමිණි සුෂ්මිතා සෙන් මෑතකදී ඇගේ ඉන්ස්ටග්‍රෑම් වෙත ගොස් සජීවී සැසියක්ද පවත්වා එහි තම සෞඛ්‍යය පිළිබඳව කතා කර ඇත. සුස්මිතා ඇයගේ ජනප්‍රිය රූපවාහිනි වැඩසටහන වූ 'ආර්යා' හි තුන්වන වාරයේ රූගත කිරීම් අතරතුරදී මෙසේ හෘදයාබාධයකට ලක්ව තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
