සෝහා අක්තාර්ගේ ද ආර්චි චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට සූදානමින් සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් පසුගිය සති අන්තයේදී ඉන්දීය රුපියල් කෝටි 13කට අලිබාග් හි තාල් ගම්මානයේ ගොවි පොළක් මිළඳිගත් බවට තොරතුරු වාර්තා වෙයි.
ඇය මෙම ගොවිපොළ මිළඳි ගෙන ඇත්තේ වගා කටයුතු කිරීම සඳහා බව වාර්තා වෙයි. අක්කර එකහාමරක් වූ මෙම ගොවි පොළ තුළ එහි වර්ග අඩි 2,218 ගොඩනැගිල්ලක්ද පිහිටා ඇත. අලිබාග් සිට මිනිත්තු 12කින් තාල්හි මෙම සුහානාගේ ගොවිපොළට යා හැකියි. ෂාරුක්ටද පිහිනුම් තටාකයක් සහ හෙලිකොප්ටරයක් සහිත තාල් ගම්මානයේ සුඛෝපභෝගී මුහුදට මුහුණ ලා ඇති දේපලක්ද තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
