‘ට්රාන්ස්ෆේමර්ස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ සුරූපි නිළි මෙග්නා ෆොක්ස් මේ වනවිට සිය විවාහයෙන් වෙන්ව සිටියි. ඇයගේ හිටපු සැමියා වන්නේ සිනමා නළු බ්‍රයන් ඔස්ටින් වන අතර, ඔහු මේ වනවිට නර්තන ශිල්පිණියක් වන ශර්නා බර්ජස් සමගින් එක වහළක් යට දිවි ගෙවමින් සිටින බවට තොරතුරු ලැබෙයි.
පසුගිය ජුනි 28 වැනිදා ඔස්ටින් හා ෂර්නාට දාව පිරිමි දරුවෙකු ඉපදි ඇති අතර, මෙග්නා ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේම සුබපතා තිබුණ බව වාර්තා වෙයි. එම අලුත උපන් දරුවා ඔස්ටින්ගේ පස්වැනි දරුවා වීම විශේෂත්වයකි. බ්‍රයන් ඔස්ටින් හා මෙග්නාගේ විවාහ 2021 වසරේදී බිද වැටුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
