හැන්ගර් ගේම්ස් අලුත් එකේ ගීත ගයන රැචල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සශාම් චිත්‍රපටයේ ඇට්ලස් දෙවියාගේ එක් දියණියක් වන ඇන්තියාට පණ පෙවූ සුරූපි හොලිවුඩ් සිනමා නිළි රැචල් සිග්ලර් තවත් නොබෝ දිනකින් අලුත් හොලිවුඩ් චිත්‍රපටයක් හරහා යළි ප්‍රේක්ෂක ඔබ මුණ ගැසීමට සූදානමින් සිටියි. ඒ ද හැන්ගර් ගේම්ස් අලුත්ම චිත්‍රපටය හරහාය.

මෙහි රැචල් ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අතර, මෙහි ගීත ගායනයෙන්ද ඇය සහය වන බව සඳහන් වෙයි. රංගන ශිල්පිණියක් වීමට පෙර හොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක් ලෙසද රැචල් නමක් හිමි කරගෙන තිබුණි. කෙසේ වෙතත්, චිත්‍රපටයක පසුබිම් ගීතයක් පළමු වතාවට රැචල් විසින් ගායනා කරනු ලබන්නේ ද මෙවර වීම විශේසත්වයකි.