පසුගිය ජූලි 22 වැනිදා පැවැති 68 වැනි ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය ලෙස සෝරාරූ පොට්රූ දමිල චිත්‍රපටය සම්මාන දිනාගැනීමට සමත් විය. විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය මෙවර සම්මාන උළලේදී සම්මාන පහක් සඳහාද නිර්දේශ වී තිබිමය.
හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙම සෝරාරු පොට්රූ චිත්‍රපටය නිෂ්පාදනය කළ සූර්යා හා ඔහුගේ බිරිඳ වූ සිනමා නිළි ජෝතිකාට ඉන්දීය ජාතික සම්මානයද සමගින් ඉන්දීය රූපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක්ද හිමි විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
