වසර කිහිපයකට පසුව ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනෙකු අතරේ බෙදියනු දක්නට ලැබුණි. ඒ අනුව මෙවර සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස ‘තනහජි’ චිත්‍රපටයේ රඟපෑ අජේ දේව්ගන් මෙන්ම ‘සෝරාරු පොට්රූ’ චිත්‍රපටයේ රඟපෑ සූර්යාද සම්මානයට පාත්‍ර විය.
මොවුන් දෙදෙනා විසින්ම මෙම චිත්‍රපට නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. අජේට හා සූර්යාට සිය සම්මාන සමගින් ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමිවිය. එමෙන්ම මොවුන් දෙදෙනාම පළමු වතවට ඉන්දීය ජාතික සම්මාන උළලේකදී හොඳම නළුවා බවට පත්වීම කැපි පෙනෙන්නකි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
