මේ වසරේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලයන් රැසකදීම හොඳම නළුවා සම්මානය දිනාගත් සුපිරි හොලිවුඩ් සිනමා නළු බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් මෙවර පළමු වතාවට ඔස්කාර් සම්මානයද දිනා ගැනීමට සමත් විය.
ද මමි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයින් අතර සුපිරි හොලිවුඩ් තරුවක් බවට පත්වූ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් මෙවර හොඳම නළුවා බවට පත් වූයේ ඩැරන් ඇරොනොෆ්ස්කි විසින් අධ්‍යක්ෂණය කළ ද වේල් චිත්‍රපටය හරහාය. 54 වැනි වියෙහි පසුවන බ්‍රේන්ඩන් මේ වනවිට ද මමි චිත්‍රපටවල දුටු පෙනුමට වඩා බොහෝ සෙයින් වෙනස්විද ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
