හැම චිත්‍රපටයකටම ආදේශ කරන කාර්තික් ආර්යයන්

  • 22-03-2023
  • Views 93

හේරා පේරි තුන්වැනි චිත්‍රපටය සඳහා ආක්ෂේගේ චරිතයට කාර්තික් ආර්යයන් ආදේශ කළ පුවත පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩදුන් සිදුවිමක් බවට පත් විය. කෙසේ වෙතත්, දැනට දකින්නට ලැබෙන්නේ ආක්ෂේ සුපුරුදු පරිදි හේර් පේරි තුන්වැන්නට පෙනි සිටින බවය.

කෙසේ වෙතත්, වර්තමානය වනවිට ලැබෙන අලුත්ම කතාව බවට පත්ව ඇත්තේ ෂාරුක් වෙනුවට ඩොන් තුන්වැන්නට කාර්තික් ආදේශ කර ඇති බවය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු පවසන්නේ මෙය ආක්ෂේ වෙනුවට කළ ආදේශය මෙන් ව්‍යාජ තොරතුරක් බවය.