දෙසැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇති රාජ්කුමාර් හිරුණිගේ ඩුන්කි චිත්‍රපටයේ නිෂ්පාදිත පිරිවැය මේ වනවිට නිල වශයෙන් ඉදිරිපත් කර ඇත. ගෞරි ඛාන්, චිත්‍රපට අධ්‍යක්ෂක රාජ්කුමාර් හිරුණි හා ජෝති දේශ්පාන්ඩේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර, ඔවුන්ට ඒ සඳහා වියදම්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 85ක් වැනි මුදලක් බව සඳහන් වෙයි.
ෂාරුක් ඛාන් මෑත කාලයේ දායක වූ චිත්‍රපට බොහෝමයක් ඉන්දීය රුපියල් කෝටි 200ට වඩා වැඩි මුදලකින් නිෂ්පාදනය වුවද ඩුන්කි පමණක් මෙසේ අඩු වියදමකින් තැනිම විශේෂත්වයකි. කෙසේ වෙතත්, සිනමා විචාරකයින් දැනටමත් පවසන්නේ මෙම චිත්‍රපටය ඉතා ඉහළ ලාභයක් ලබාගනු ඇති බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
