ලී වැඩ

  • 03-02-2022
  • Views 133

ගෙදරදොර පුටු මේස ආදිය වගේම අපිට ගෙදරදී වැඩිම වෙලාවක් සුවපහසුව ඉන්නට අවස්ථාව දෙන ඇඳ පවා නොයෙක් අවස්ථාවල අපි අකමැති විදියට හැසිරෙන්න අරගන්නවා. ඒ වගේ වෙලාවක ලී බඩුවක quick fix එකක් කරගන්න මේ වීඩියෝව නැරඹීම වැදගත්.

රචින්ත ජයවර්ධන