ජෙරීගෙ ලෙගෝ දොඹකරය

  • 06-01-2019
  • Views 1688

ලෙගෝ කියන්නනෙ තවදුරටත් පොඩිවුන්ගේ සෙල්ලම් බඩුවක් නොවේ කියන එක ඔබ මේ වන විටත් අත්දැක ඇති. මේ ලෙගෝ ඇසුරින් නිමැවූ දොඹකරයක්. පැය දාහතක් වැයකොට සාදන මෙහි සම්පූර්ණ ක්‍රියාවලිය ඔබ නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන