බ්‍රසීල විවේකාගාරය

  • 22-01-2018
  • Views 1118

මේ කෙටි කලකට පෙර බ්‍රසීල පාපන්දු විවේකාගාරය තුළ සිදුවූ අපූරු සිදුවීමක්. නේමාර්, ඩැනී අල්වේස්, මාසෙලෝ සහ තියාගෝ සිල්වා විසින් මේසයක් සහ පාපන්දුව උපයෝගී කරගෙන මෙම ක්‍රීඩාව ඔබ නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන