ලෙ‌ගෝ කෑම

  • 20-06-2018
  • Views 1031

ලෙගෝ කියන්නෙ කුඩා කාලයේ බොහෝදෙනෙකු ක්‍රීඩා කළ සෙල්ලම් බඩු විශේෂයක්. හැබැයි මේ වීඩියෝව ලෙගෝවලින් උදෑසන ආහාරය සකසන අයුරු පිළිබඳවයි. එය අතිදක්ෂ ලෙස සැළසුම්  වීඩියෝවක්.

 

රචින්ත ජයවර්ධන