අන්තර්ජාලයෙන් භෞතික දිවියට

  • 27-06-2022
  • Views 93

අන්තර්ජාලය ඔබේ දිවියට දෙන දේවල් මොනවා වුණත් හරි දේ තෝරාගන්නා හැකියාව ඔබ සතු විය යුතුයි. මේ එවැනි වූ වීඩියෝවක්. මෙහි ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණා අඩංගු වී තිබෙන බව අප විශ්වාස කරනවා.

රචින්ත ජයවර්ධන