ඇසට කනට ප්‍රිය දසුනක්

  • 23-06-2022
  • Views 129

මේ වීඩියෝවේ තියෙන්නෙ සබන්. සබන් කියන්නෙ සාමාන්‍යයෙන් ගතට ප්‍රිය දෙයක්. නමුත් මේ වීඩියෝවේ තියෙන සබන් නම් ප්‍රියවෙන්නෙ නෙතට සහ සවනටයි. ඒ ඇයි කියලා ඔයාලම හොයලා බලන්න.

රචින්ත ජයවර්ධන