ලේසියෙන් උයමු

  • 28-08-2022
  • Views 102

උයන පිහන වැඩේ කවුරු කැමති අකමැති වුණත් අනිවාර්යයෙන්ම ගෙදරක කරන්න වෙන දෙයක්. ඒ නිසා මේ කෙටි වීඩියෝව ඉදිරිපත් කරන්නේ ඒ විදියට හිතන අයට ලේසියෙන්ම උයන්න උදව්වක් වෙන්නයි.

රචින්ත ජයවර්ධන