විවාහයේ හිස මත

  • 06-08-2022
  • Views 110

විවාහයේදි හැමෝගෙම ඇස් නිතැතින්ම යොමු වෙන්නේ මනමාලියට. ඉතිං ඇය ලස්සනට ඉන්න එක අතිශය වැදගත්. මේ කෙටි වීඩියෝව ඒ වෙනුවෙන් අදහසක් අරගන්නයි.

රචින්ත ජයවර්ධන