සුමුදු දෙකකුල්

  • 30-08-2022
  • Views 82

තමන්ගේ සම ගැන ආශාවෙන් ඉන්න සෑම කාන්තාවක්ම තරමක් දුක් වෙන තැනක් තමයි දෙකකුල්. ඉතිං මේ කෙටි වීඩියෝව කියන්නෙ සුමුදු දෙකකුල් වෙනුවෙන් ගෙදරදීම කරන්න පුළුවන් දෙයක් ගැනයි.

රචින්ත ජයවර්ධන