අමාරු දේට අමුතු උත්තර

  • 11-09-2022
  • Views 2113

අපිට ජීවිතේ ගෙවෙන දවස් ඇතුළෙ සිද්ධ වෙන නොයෙක් දේ නිසා නොයෙක් ආබාධ ඇති වෙන්න පුළුවන්. අන්න ඒ අමාරු කැක්කුම් සහ අපහසුතා මගහරවන අමුතු විදි ටිකක් ගැන කියන්නයි මේ වීඩියෝව අපි එක්කරන්නේ.

රචින්ත ජයවර්ධන