තනි අතයි මූණු හතරයි

  • 27-08-2022
  • Views 84

තනි අතකින් එකවර මූණු 4ක් අඳින්නෙ කොහොමද? අත් දෙකෙන්ම එක වර චිත්‍ර අඳින දක්ෂයෝ දැකලා තිබුණත් මේ විදියේ අසාමාන්‍ය හැකියාවක් නම් මින් පෙර ඔබ දැක නැතුව ඇති.

රචින්ත ජයවර්ධන