වෙනසක් කරමු!

  • 11-07-2022
  • Views 117

එදිනෙදා ජීවිතේ ගත කරපු විදියට වෙනසක් කරමු කියලයි මේ යෝජනාව. මොකද අපි වෙනසක් කරන තරමට ඒ දේ ගැන අපේ ජීවිතේ තියෙන ඒකාකාරී ගතිය අඩු වෙනවා වගේම මනසටත් සහැල්ලුවක් දැනෙන නිසා.

රචින්ත ජයවර්ධන