
Reflections කියන්නෙ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවති වෙනස්ම විදිහෙ චිත්‍ර සහ මෝස්තර ප්‍රදර්ශනයක්. සාලිංග ගුණසේකර සහ සරෝජා ධර්මදාස එකමුතුවෙන් පැවැත් වු මේ චිත්‍ර සහ මෝස්තර ප්‍රදර්ශනය වෙනුවෙන්ම එංගලන්තයේ ජීවත්වෙන සාලිංග ලංකාවට ආවා..දුම්බර පැදුරු රටා සහ වර්ණ ගැන ලංකාවෙ ඉන්න කාලයේ දිගු කාලීන අධ්‍යනයන්හි නියුතු වූ සාලිංග කියන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙ චිත්‍ර විෂය සම්බන්ධයෙන් වැඩිම ජයග්‍රහණ ලැබූ ශිෂ්‍යා ලෙස මෙතෙක් නොබිඳී වාර්තාවක් තමන් සතු කරගත් දීප්තිමත් මෝස්තර සහ චිත්‍ර නිර්මාණ ශිල්පියෙක්.කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නිර්මාණකරණයේ අක්ෂර සොයා ගිය සාලිංග සහ සරෝජාගෙ මිත්‍රත්වය තුළ මින් පෙරත් ඔවුන් එක්ව ප්‍රදර්ශන ගණනාවක් පැවැත් වුවා........
































Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
