දිනක්ෂිගේ දරුවා දුවෙක්ද පුතෙක්ද යන පණිවිඩය සාරංග දිනක්ෂි තරු පිරිවරාගෙන සමරූ හැටි
දිනක්ෂි සාරංග කියන නම් දෙක අද වනවිට සමාජ මාධ්‍යන් තුල වැඩියෙන්ම කතාබහට ලක් වෙන දෙදෙනෙක් බවට පත්වෙලා. මේ දෙදෙනා මව් පියන් බවට පත්වූ පුවත ඇසුණුදා පටන්ම සිතගන්නත් බැරි විදියට උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා. කළා කරුවන් කෙතරම් සිටියත් මේ වගේ සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. දිනක්ෂි සහ සාරංග කියන්නේ නිතරම තමන්ගේ තොරතුරු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න දෙදෙනෙක්. ඒ නිසාම තමයි මේ පුවත ගැනත් මේ තරම් කතාබහට ලක් වුනේ. විවිද කටකතා හදන සුලු පිරිසක් අතරේ බොහොමයක් දෙනා ඔවුන්ට හැමදාමත් ආශීර්වාද කරනවා වගේම සුභ පතනවා.
මේ පවුලට අලුතින් එකතුවුණු දූ කුමරිය ගැන සාරංගගේ යුටියුබ් නාලිකාවේ අලුත් වීඩියෝවක් නිකුත් කරලා තිබුනා. ඉතින් ඒ ගැනත් දැන් රටේම කතාබහට ලක් වෙනවා. ඒ තමයි අැගේ බබාගෙන් සුභ පණිවිඩයක් කියලා ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුනා. ඉතිං ඔවුන් පුලපුලා බලා සිටි බබාව පුංචි දියණියක්ද පුතෙක්ද යනවග දැනගත් දිනක්ෂි සාරංග තරු පිරිවරා ගෙදර දි සතුට සමරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. පවුලේ අය, හිතවතුන් වගේම කළා තරු රැසක්ම පිරිවරාගෙන ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා ලස්සනට සමරලා තිබුනා.










































































Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
