
ලකයි සිකයි හා හා පුරා කියා රඟ පෑ චිත්‍රපටය සුර
දෙටුවෝ.
ඒ විතරක් නෙමෙයි ලක්මාල් වීරසිරි හෙවත් ලකා අධ්‍යක්ෂණය කළ පළවෙනි චිත්‍රපටය සුර දෙටුවෝ මංගල දර්ශනය පැවැත්වුණේ One Galleface -PVR සිනමා ශාලාවේදී.
රට්ටු හිනස්සන ලකයි සිකයි සුරදෙටුවෝත් එක්ක මේ දවස්වල ලංකාව පුරාම ඇවිදිනවා...
හිටු කියලා ප්‍රතිචාරත් ඒ විදිහටම ලැබෙනවා.
ලකයි සිකයි වෙනුවෙන් සුර දෙටුවෝ මංගල දර්ශනය දවසේ හුඟක් අය ඒ දෙන්නට සුබ පතන්න වගේම සුර දෙටුවෝ චිත්‍රපටය බලන්නත් ඇවිල්ලා හිටියා.සාරවිට අපිටත් එදා මංගල දර්ශනය වෙනුවෙන් ආරාධනා ලැබිලා තිබුණා.
ඉතින් පළවෙනි චිත්‍රපටයෙන් ගමන නිමා නොකර සිනමාවේ තවත් බොහෝ දුර යන්නට ලකාට සිකාට අපේ සුබ පැතුම්







Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
