මෝස්‌තර නිරූපණ ශිල්පය කියන්නේ අද කාලයේ තරුණ තරුණියන්ගේ වඩාත් ආකර්ෂණීය කලාවක් කිව්වොත් එය නිවැරදියි. ගැහැනු පිරිමි බේදයක් නැතුව Fashion කරන්න අපි කවුරුත් කැමතියි. අන්න ඒ නිසාමයි ‘COLOMBO FASHION WEEK’ කියන අන්තර් ජාතික මෝස්‌තර නිරූපණ උත්සවය ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන්නේ. 16 වැනි වරටත් පසුගියදා පැවැත්වුණු මෙම උත්සවයට ලංකාවේ මෙන්ම විදේශීය වෘත්තීය මෝස්‌තර නිර්මාණ ශිල්පීන් විසින් විවිධාකාර ඇඳුම් විලාසිතා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විලාසිතා වලින් අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
I Romesh Dhanushka Silva
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022













