සිත නිවන ප්‍රබුද්ධත්වයේ මාර්ගය කලාවයි. වරෙක කලාව අප කැටුව යන්නේ වින්දනීය ඉසව් වෙතය. තවත් වරෙක කලාව අප ප්‍රබෝධයේත්, අවබෝධයේත්, ප්‍රඥාවේත් නෙක ඉසව් කරා රුගෙන යයි.
කලාව වෙනුවෙන් වෙන් කළ පැය ගණනක සොඳුරැ ප්‍රාසාංගික අත්දැකීමක් අපි විඳගත්තේ නොවැම්බර් 9 වැනිදා හැන්දෑවේ පේරාදෙණිය සරසවියේදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරැන්ගේ සංගමයේ මහනුවර ශාඛාව සහ පේරාදෙණිය දන්ත වෛද්‍ය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මේ ප්‍රාසාංගික සන්ධ්‍යාව නම් කර තිබුණේ Dentist Beyond Dentistry යන නමින්. උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක, පීඨාධිපති වජිර ජයසිංහ ඇතුළු ආරාධිතයන් රුසක් එක්වූ මේ කලා උළෙල ගීතය හා කලාව පිළිබඳ විචාරාත්මක දෙසුම් වලින් මෙන්ම නැටුම්‘‘, ගැයුම්, වාදන ආදී කලා අංග රුසකින් සමන්විත වුණා. මේ හැම කලා අංගයක්ම ඉදිරිපත් කළේ දන්ත ශල්‍ය වෛද්‍යවරැන් වීමත් සුවිශේෂී දෙයක්.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022



















