සංගීත ක්‍ෂේත්‍රයට දිනෙන් දින නව සංගීත කණ්ඩායම් එක්වන මෙම කාලය තුළ සුවිශේෂී වෙනස්කම් රැසක් සමග නවතම සංගීත කණ්ඩායමක් පසුගියදා කලඑළි බැස්සේය. ඒ ‘නයින් එම්’ (Nine M) සංගීත කණ්ඩායමය.
සංගීත ක්‍ෂේත්‍ර‘යේ විශාල ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් ක්‍ෂේත්‍රයට පැමිණි ‘Nine – M’ සංගීත කණ්ඩායම හෝමාගම ග්‍රීන්කොම් හෝටලයේදී පසුගියදා සිය මංගල ප්‍රසංගය පැවැත්වීය.
රොමේෂ් සුගතපාල, අශාන් ප්‍රනාන්දු, සඳුන් පෙරේරා, විරාජ් පෙරේරා, අජිත් මුතුකුමාරණ හා කේ. සුජීවා ඇතුළු ආරාධිත ගායක ගායිකාවන් රැසක් එහිදී ගීත ගායනා කළ අතර, ජනප්‍රිය කලා ශිල්පී ශිල්පිනියෝ රැසක්ද එම අවස්ථාවට එක්වූහ.
ක්‍රිෂාන් රණසිංහ/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
















