කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ සමාරම්භය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සිදු කරන ලදී.ඈත පිටිසර ගමකින් කොළඹ රැකියාවකට පැමිණෙන තරුණයකු මුහුණදෙන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක් වටාමෙම ටෙලි නාට්‍ය ගලා යයි.
කොඩි ගහ යට නිශ්පාදනය කරමින් දේශමාන්‍ය අනිල් බණ්ඩාර ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිශ්පාදනයට පිවිසෙයි.කොඩි ගහ යට 3 win force සමාගමෙහි පළමුවන නිශ්පාදනයයි.කොඩි ගහ යට නිර්මාණය කරමින් ජගත් මනුවර්ණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙයි.
දිල්හානි ඒකනායක,සේවියර් කණිෂ්ක ,තරින්දි ප්‍රනාන්දු ,නදීෂා හේමමාලි,රන්දිකගුණතිලක ,තිලක්ෂණීරත්නායක ,නලින් ලුසේනා
දයාදේව එදිරිසිංහ ,සුලෝචනා වීරසිංහ,සුරාජ් මාපා
සම්පත් ජයවීර ,කළණ ගුණසේකර "කොඩි ගහ යට"ටෙලි නාට්‍යයේ චරිත මවති.
Creative Focus Photography 0771125400
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
