චීන චිත්‍ර, ඡායාරූප සහ සාම්ප්‍රදායික චීන අක්‍ෂර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චන්ග් ශුවෙයුවදන් මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා - චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
චීනයේ ගුන්ඩොන්ග් පළාතේ එතෙර චීන ජාතිකයන්ගේ සංසදය, එතෙර චීන ජාතිකයන්ගේ ජන්ග්ශන් සංසදය, ශ්‍රී ලංකා චීන සංස්කෘතික මධ්‍යස්ථානය, එතෙර චීන ජාතිකයන්ගේ ශ්‍රී ලංකා සංගමය, ජන්ග්ශන් ඡායාරූප ශිල්පීන්ගේ සංවිධානය, ජන්ග්ශන් දියසායම් චිත්‍ර ඇකඩමිය, ජන්ග්ශන් සාම්ප්‍රදායික චීන අක්‍ෂර සංවිධානය හා බුරුම පැන මිතුරු සංවිධානයද ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය හා එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.
ඡායාරූප හා සටහන - ඒශාන් ප්‍රනාන්දු
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022




























