‘ටවුමේ ඉස්කෝලේ’ මාධ්‍ය දර්ශනය දා

  • 29-11-2018
  • Views 2361

ධම්මික අතපත්තු නිෂ්පාදනඉය කරන සුනිල් ප්‍රේමරත්න කුළුදුල් අධ්‍යක්ෂණය වන ‘ටවුමේ ඉස්කෝලේ’ ළමා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේදී පසුගියදා පැවැත්විණි. මෙහි රංගනයෙන් බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, රොශාන් පිලපිටිය, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති දායක වන අතර, ළමා නළු නිළියන් ලෙස ප්‍රභාෂි පල්ලියගේ, මෙලීෂා යෙනුලි රංගනයෙන් දායක වේ. ළමා පරපුර සඳහා නිර්මාණය කළ ‘ටවුමේ ඉස්කෝලේ’ මෙම වසරේදී තිරගත වීමට නියමිතය.

 

ඡායාරූප - චමත් වින්දුල

 

2018-11-27-ent-69 2018-11-27-ent-70 2018-11-27-ent-71 2018-11-27-ent-72 2018-11-27-ent-73 2018-11-27-ent-74 2018-11-27-ent-75 2018-11-27-ent-76 2018-11-27-ent-77 2018-11-27-ent-78 2018-11-27-ent-79 2018-11-27-ent-80 2018-11-27-ent-81 2018-11-27-ent-82 2018-11-27-ent-83 2018-11-27-ent-84 2018-11-27-ent-85 2018-11-27-ent-86 2018-11-27-ent-87 2018-11-27-ent-88 2018-11-27-ent-89 2018-11-27-ent-90 2018-11-27-ent-91 2018-11-27-ent-92 2018-11-27-ent-93