ප්‍රවීන නර්තනවේදිනී කලා ශූරී රැජිනි සෙල්වනායගම් මහත්මියගේ චාමර කලායතනයට හතළිස් පස් වසරක් පිරීම නිමිත්තෙන් එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කළ " නූපුර රාවය " නර්තන ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.
මෙහිදී රැජිණි සෙල්වනායගම් මහත්මිය විසින් මෙරට නර්තන ක්ෂේත්‍රයට මෙහවරක් ඉටු කරමින් සිටින තවත් නර්තන ගුරුවරු ගුරුවරියන් පිරිසකටද උපහාර පිරිනැමීම විශේෂ සිද්ධියක් වුණා.
ඒ විතරක් නෙමෙයි මෙම නර්තන ප්‍රංසගය සංවිධානය කළ රැජිනි සෙල්වනායගම් මහත්මියගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇයටද ගුරු උපහාර දැක්වීමට ද අමතක කළේ නැහැ.අද අපේ event of the week පිටුව වෙන්වන්නේ නූපුර රාවය වෙනුවෙනි.
I Romesh Dhanushka Silva

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
