ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සාහිත්‍ය කෘති ප්‍රදර්ශන දිනය සහ නිර්මාණකරුවන් ඇගයීමේ උළෙල; "පීඨ ප්‍රකාශන දිනය 2020" පසුගිය සැප්තැම්බර් මස 30 වන දින පස්වරු 3.00 සිට විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරයේ දී පැවැත්විණ. මේ විශේෂ අවස්ථාව සඳහා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙන් ම ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා ද සහභාගී විය.
Photographed by: Rangana Dilip || Sandeep Malith
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022











































