මහාචාර්ය ඇනටන් ජයසූරිය මහතාගේ 14 වැනි ගුණ සැමරුම කළුබෝවිල චීනකටු සායනයේදී පැවැත්වූ ආකාරය
චීනකටු වෛද්‍ය ක‍්‍රමය ලංකාවේ ඇතුලූව ලෝකය පුරා ප‍්‍රචලිත කිරීමට කැපවූ මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතාගේ 14 වැනි ගුණානුස්මරණ මහෝත්සවය පසුගියදා කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනයේදී එහි අධ්‍යක්ෂ ප‍්‍රසාද් දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට කොට්ටේ නාග විහාරවාසී කොටහේනේ නාරද හිමි, කළුබෝවිල සුනන්දාරාමායේ නායක හිමි ඇතුළු මහා සංඝරත්නය, ආචාර්ය මර්වින් සිල්වා මහතා, කිත්සිරි ගංගනාත් මහතා, වෛද්‍ය ආරියවතී ගමගේ මහත්මිය, වෛද්‍ය කරු නාගොඩ මහතා, වෛද්‍ය සෙනරත් ගුණවර්ධන මහතා, වෛද්‍ය ප‍්‍රභා කුමාරි, වෛද්‍ය අරෝෂා, ප‍්‍රවීණ රංගන ශිල්පි දමයන්ත පෙරේරා” කුමාර රණේපුර” ප‍්‍රවීණ නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියගේ මහතා, ප‍්‍රවීණ නිවේදිකා බාෂිනි සමහරිංහ මහත්මිය, 2018 මිසිස් ඕෂන් වර්ලඞ් තරගයේ ජයග‍්‍රාහිකාවන්, 2018 මිස්ටර් ඕසන් තරගයේ ජයග‍්‍රායක ජෙරෝෂන් ස්මිත්, රංගණ සිල්පී අයේෂා මධුෂානි, නිලූෂි පවන්යා, දේශපි‍්‍රය මහතා, විදේශීය චීනකටු වෛද්‍යවරුන් සහ ඒ සදහා උනන්දු වන බොහෝ දෙනා මෙම උත්සවයට සහභාගී වූහ.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
