සුමිත් රත්නායක විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරන ලද, ‘රංකොල්ලා’ සිනමා නිර්මාණය පසුගියදා තරංගනී සිනමා ශාලාවේදී මාධ්‍ය වෙනුවෙන් තිරගත කෙරිණි.මධුකා මඩවල විසින් නිෂ්පාදනය කරන ලද මෙය,මා ෆිල්ම්ස් ලංකා ඉදිරිපත් කිරීමකි.සම නිෂ්පාදනය ජාලිය සමරක්කොඩි විසින් සිදුකර ඇති අතර,බන්දුල ඒකනායක නිෂ්පාදන දායකත්වය ලබා දී තිබේ.සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ රංකොල්ලා නවකතාව පාදක කරගනිමින් සිදුකර ඇති මෙම සිනමා නිර්මාණයට අයිරාංගනී සේරසිංහ,චාන්දනීසෙනවිරත්න,මාදනී මල්වත්තගේ,ජයලත් මනෝරත්න,මංජුලා කුමාරි,සරත් චන්ද්‍රසිරි,ගීතාකාන්ති ජයකොඩි,සුමිත් රත්නායක,සුසිලා කෝට්ටගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගන දායකත්වය ලබා දී තිබේ.ළමා රංගන ශිල්පීන් ලෙස ඔකිත දම්සත්,නෙට්ටා මානෙත්,සුභගි කෞශල්‍යා දායකවෙති.මෙහි සංගීත අධ්‍යක්ෂණය දර්ශන රුවන් දිසානායකගෙනි.
නිදුක් මදුෂික/ජායාරූප ශමීර රාජපක්ෂ
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
