ප්‍රවීණ ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සංගීත ජීවිතය අගයමින් ඇයට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැත්වුණා. රන් තාරකාවෝ ලෙස නම් කර තිබු මෙම ප්‍රසංගය ඇගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සංගීත ශිල්පින් විසින් සංවිධානය කරනු ලැබුවා.
සිරිවර්ධනගේ උපන් දිනයද මෙදිනට යෙදී තිබු බැවින් එය සමරමින් ඇයට විශේෂ සුභ පැතුමක් එක් කරන්නද ඇගේ හිතවතුන් කටයුතු කර තිබුණා. රන් තාරකාවෝ බැබළුණු රාත්‍රියේ දසුන් වලින් අද අපේ පිටුව මෙලෙස හැඩ වෙනවා.
I Romesh Dhanushka Silva
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022













