පාසැල් ක්‍රිකට් මහා තරග ගැන නම් අලුතෙන් ඔයාලට කියන්න ඕනෑ නැහැනේ.. ඒත් මෙරට ප්‍රථම දැල් පන්දු මහා තරගය කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර පසුගියදා පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදියි. දෙපිලේම ක්‍රීඩිකාවන් හොඳින් තරග කලත් අවසානයේ ජයග්‍රහණය හිමිවුයේ කොළඹ විශාඛා විද්‍යාලයටයි. විශාඛාවන්ටයි සුජාතාවන්ටයි තමයි අද අපේ පිටුව මෙලෙස වෙන් වන්නේ...
Romesh Dhanushka Silva
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022












