සඳ ඔබයි පියාණනේ

  • 19-04-2019
  • Views 1857

ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චි මහතා වෙනුවෙන් පිහිටුවන ලද මිල්ටන් මල්ලවආරච්චි පදනම මගින් සංවිධානය කල සඳ ඔබයි පියාණනේ Live in Concert’ ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ පුත් රනිල් මල්ලවආරච්චි සහ මුනුබුරු පවන් මල්ලවආරච්චි මෙහිදී මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ අතිශය ජනප්‍රිය ගීත රැසක් ගයමින් පැමිණි සිටි පිරිස අමානන්දයට පත් කරනු ලැබුවා. කලාකරැවන් මෙන්ම මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගීත වලට  බොහෝ සෙයින් ඇළුම් කරන රසික රසිකාවියන්ගෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිරී ඉතිරී ගොස් තිබුණා.

 

I Romesh Dhanushka Silva

 

20190418Event-(1)20190418Event-(2) 20190418Event-(3) 20190418Event-(4) 20190418Event-(5) 20190418Event-(6) 20190418Event-(7) 20190418Event-(8) 20190418Event-(9) 20190418Event-(10) 20190418Event-(11) 20190418Event-(12)