දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවන්ගේ ‘Presbyterian walk’ පසුගියදා පැවැත්වුණා. ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් සහ ආදි ශිෂ්‍යාවන්ගේ එකමුතුවෙන් ඇරඹි මෙම පාගමන පාසල් භූමියෙන් පටන්ගෙන දෙහිවල නගරය ඔස්සේ එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයට ආවා. පාසල් බාලිකාවන්ගේ නැටුම් ගැයුම් වැයුම් එක්ක ඉතා සතුටින් ගෙවුණු ඒ දවස අවසානයේ අපූරැ මතකයන් ගොන්නක් එකතු කරගෙන ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් සතුටින් නික්ම ගියා.
Romesh silva
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022





















