අලුත් කාර් වලට ආස කරන අය වගේම පැරැණි කාර් වලටත් ගොඩාක් ප්‍රිය කරන අය අපි අතර බහුලව ඉන්නවා. අන්න එහෙම පිරිසක් තමයි Toyota Corolla KE 10 – KE 55 මාදිලියේ පැරැණි ජපන් මෝටර් කාර් හිමියන්ගේ සංගමය පිහිටුවා ගෙන තියෙන්නේ. එයාල පස්වෙනි වරටත් සංවිධානය කරපු විශේෂ මෝටර් රථ රැළිය පසුගියදා කඩවත දී පැවැත්වුණා. පැරැණි කාර් වලට කැමති අයට වගේම මහමග ගමන් කරන හැමෝටම මේ මෝටර් රථ රැළිය හරි අපූරු අත්දැකීමක් ගෙන දුන්නා කිව්වොත් වරදක් නැහැ. ඔයාලත් බලන්නකෝ 1970 විතර හදපු Toyota Corolla KE 10 – KE 55 කාර් වල හැඩ වැඩ ටික.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022













