කැරට් 24 Iphone 13 Pro Max දුරකථනය සහ නිල් හරියක් වෙනුවෙන් චන්දිමාල්ගෙන් තවත් සුපිරි සාදයක්
ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් චන්දිමාල් ජයසිංහ ලෙස ජනප්‍රිය ඔහු ච්නදිමාල් ජයසිංහ කියූ සැණින් ඔබ හඳුනන තරුවක්. අපේ රටේ ප්‍රකට, දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්, ව්‍යවසායකයෙක් සහ ධානපතියෙක් ලෙස හැඳින්වූවත් වරදක් නෑ. ඔහු මනාලියන්ගේ තරඟ, ශ්‍රී ලංකා රූ රැජින සහ ලෝක රූ රැජින තරඟ මෙන්ම ඔහුගේ රාජකීය උපන්දින සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් වඩාත් කතා බහට ලක්වන චරිතයක්.
දැනට මිසිස් වර්ල්ඩ් (ශ්‍රී ලංකාව) හි ජාතික අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා. පසුගිය දවස් වල චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය තරු පිරිවරාගෙන පැවැත්වීම නිසා ඔහු ගැන නැවතත් හැමෝම කතා කරන්න පටන් ගත්තා. ඔහු නැවතත් සමාජ මාධ්‍යයේ අවධානය දිනාගනිමින් සාදයක් පවත්වා තිබෙනවා.
ඒ ඔහුගේ ෆේස්බුක් අකවුන්ට් එකට වෙරිෆෙකේෂන් බැජ් එක ගැනීමේ සතුට වෙනුවෙන් සහ කැරට් 24 Iphone 13 Pro Max දුරකථනය නිසාවෙනි. ඒ වෙනුවෙන් නිල් පාටින් සැරසිලා ජයටම ගත්තු සාදයේ ජායාරුප කිහිපයක්.



































































































Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
