රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මාගේ උපන්දින සැමරුම

  • 22-10-2021
  • Views 332

රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා පසුගිය දවසක උපන්දිනය සැමරුවා.

පවුලේ සමීප කිහිප දෙනෙක් එකතු කරගෙන කරපු ඇගේ උපන්දින සැමරුමේ ඡායාරූප තමයි මේ.