බලන්න ලස්සනයි මේ දළඹුවා

  • 30-10-2012
  • Views 7107
ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තර වේගයෙන් අඩු වී යාමත් සමග කපාල දළඹුවාගේ පැවැත්මට තර්ජනයක් වී ඇත. විලෝපිතයන් පළවා හරීම සඳහා ස්වභාවයෙන්ම මේ දළඹුවාගේ ඇස් ගෙඩි ලොකුවට පිහිටා ඇත.