අකිල - එමී හීන සැබෑ වෙන්න තව ටික කාලයයි

  • 15-12-2023
  • Views 147

කියන්න යන්නේ අඛිලගේ ජීවිතය ළඟදීම අලුත් කරන කතාවක්. මේ වෙනකොට තවත් ආදරණීය කිරි සිනාවක් එයාලාගේ ගෙදර සරසන තුරු ඒ දෙන්නා මේ වෙනකොට ඇඟිලි ගනිමින් ඉන්නේ. ඇන්තනී පවුල දුකෙන් ගෙවපු කාලේ  ඉක්මනට නිමා කරන්න එන්න ඉන්න පුංචි පැංචාට නම් පුළුවන් වේවි.

ඉතින් අක්කා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සකීත් ඉන්නේ ගොඩක් සතුටෙන්. මේ බලන්නකෝ ආදරණීය අමුත්තා එන්න කළින් එයාලා ලස්සනට කරලා තිබුණ ෆොටෝ ෂූට් එක.