ජෙගන් ගනේෂන් විසින් දෙමළ භාෂාවෙන් සිංහල බසට පරිවර්තනය කළ කෙටි කතා එකතුවක් වන ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ කෘතියේ දෙවන මුද්‍රණය සූරිය ප්‍රකාශනයක් ලෙස මේ වනවිට එළිදක්වා තිබේ.
ඊට කෙටි කතා අටක් ඇතුළත් අතර ඒවා රචනා කර ඇත්තේ, මෙරට පැවැති වාර්ගික අර්බුදය කේන්ද්‍ර කරගනිමිනි.
සයන්තන්, ශෝබා ශක්ති, අනෝජන් බාලක්‍රිෂ්ණන්, දාට්චායිනි, ජේ.කේ. ජෙෆ්රි හසන්, තමිල්නදි සහ චක්‍රවර්ති යන ලේඛකයින්ගේ කතා ඊට ඇතුළත්ය.
2022 වසරේ මෙහි ප්‍රථම මුද්‍රණය සිදු කරනු ලැබුවේ, ආදිරෛ ප්‍රකාශකයන් විසිනි.
2023 වසරේ රාජ්‍ය සම්මාන උළලේ හොඳ පරිවර්තන කෙටි කතා කෘති අවසන් වටය සඳහා ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ නිර්දේශ විය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
