අමායා ආයෙත් මනාලියක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇගේ ඒ රූපය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ලොකු උනන්දුවකින්. අමායා අධිකාරි කියන්නේ ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් අතර කතාබහ වන චරිතයක්. ඇගේ ලස්සන රූපයත්, ඒ හිනාවත් නිසා ඇත්තටම ඇය දවසින් දවස තරුණ වෙනවාදෝ කියලාත් හිතෙනවා.

මේ බලන්නකෝ ළඟදී දවසක ඇය ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. ආයෙත් වතාවක් මනාලියක් වුණ අමායා ඇත්තටම එදා නම් වෙනදාටත් වඩා ලස්සනයි නේද බලන්නකෝ.