
''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා''
අයිරාංගනීගේ පුතු සමාජ මාධ්‍ය සටහන් ගැන කණගාටුවෙයි.
ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ අභාවප්‍රාප්ත වි ඇතයි මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බව ඇයගේ පුත්‍රයා වන රංජිත් සේරසිංහ පවසනවා.
අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම මව කෝට්ටේ නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවයි.
වරින්වර සාමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය වෙන මෙවැනි ව්‍යාජ පුවත් ගැන දැඩි ලෙස කණස්සල්ලට පත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් ද දුරකථන ඇමතුම් ලබා දී ඇයගේ සුව දුක් විමසා සිටි බවත් ඔහු සඳහන් කරා.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
